මාතෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උපත දෙන ජනනය කරන.
2. ප්‍රධාන ; මුල් ; මූලික.
1. නා.ප්‍ර. මව ; මාතාව.
2. ලෙයින් උපදනා ශරීරගත කෘමියෙක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උපත දෙන/ ප්‍රධාන/ මව් (සං. මාතෘ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. mother