මානාධික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මාන + අධික]
වි. වැඩි අහංකාරයෙන් යුත් ; අධික ආඩම්බරයක් ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වැඩි අහංකාරයෙන් යුත්