මානුෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිනිසාට අයත්; මිනිසා පිළිබඳ.
නා.ප්‍ර. මිනිසා ; මනුෂ්‍යයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මිනිසා පිළිබඳ (සං. මානුෂ)