මැදඟිල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[මැද + ඇඟිල්ල]නා. අතෙහි හෝ පාදයෙහි ඇඟිලි පසෙන් මැද්දෙහි පිහිටා ඇති ඇඟිල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1233 ← මැදකන්න බෝගය මැදට ඉතා කිට්ටු →