මැල්ලුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පලා වර්ග සිහින්ව ලියා පොල් මිශ්‍ර කර මලවා ගනු ලබන ආහාර විශේෂය.
2. කැඩුම් බිඳුම් ආදියට ඖෂධීය ශාඛ වර්ග කොටා මලවාගනු ලබන මිශ්‍රණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිය ගතිය නැති වන සේ මලවාගත් ව්‍යඤ්ජනය