මැළවෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. මළානික වෙනවා ; පැහැපත් ගතිය නැති වෙනවා.2. පලා මැල්ලුම් ආදිය ලිපේ ගිනි මත පදමට රත් වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1236 ← මැළය මැළි →