මැළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කම්මැළි ; අලස ; කුසීත.
නා.ප්‍ර. අලස බව ; කම්මැලිබව ; කුසීත බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අලස (සං. ම්ලාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. lazy