මිච්ඡා

micchā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිථ්‍යාචාර ; අසත්‍ය ; යහපත් නොවූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. අසත්‍යය; බොරුව; වරදවාගත්; සත්‍ය නොවූ.

Digital Pāḷi Dictionary