මිණිමුතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මණිමුක්ත වුණු ; ප්‍රබුද්ධ වූ ; පිපුණු ; විකසිත.
2. මැණික් සහ මුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විකසිත වූ නා.ප්‍ර. මැණික් සහ මුතු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. blossomed