මිථ්යාභියෝගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[මිථ්යා + අභියෝගය]නා. වැරදි චෝදනාව ; බොරු දෝෂාරෝපණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1241 ← මිථ්යාප්රවාදය මිථ්යාමතය →