මිඳෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නිදහස් වෙනවා ; ගැලවෙනවා ; බේරෙනවා.
2. අධික ශීතල නිසා හෝ රසායනික ද්රව්ය මිශ්රවීමෙන් ජලය, කිරි ආදී ද්රව ඝන බවට පත්වෙනවා.