මිඳුලු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇතැම් ශාකවල කඳ තුළ ඇති බඩය ; මජ්ජාව.
2. අස්ථි කුහරයක් තුළ ඇති මොළොක් වූ ද්රව්යය ; මේද සහිත සාරය.
3. කොස්, පොලොස් ආදි ගෙඩිවල මදුල.
4. ගිවුළු ආදියෙහි මදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අස්ථි කුහර තුළ තිබෙන මොළොක් වූ ද්රව්යය (පා. මිඤ්ජා)