මිසදිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වැරදි දැකීම් ඇති ; මිථ්‍යාදෘෂ්ටික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මිථ්‍යාදෘෂ්ටිය (පා. මිච්ඡාදිට්ඨි සං. මිථ්‍යාදෘෂ්ටි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heresy