මිහිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලක්දිවට බුදුදහම ගෙන ආ රහතුන් වහන්සේ.
2. පොළොවට අධිපතියා ; රජ.
3. සිංහයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රජු/ ලක්දිවට බුදු දහම ගෙන ආ මහරහතන් වහන්සේ (පා. මහින්‍ද සං. මහෙන්‍ද්‍ර)