මීමාංසා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. විමර්ශනය පදනම් කරගත් දර්ශනය ; බ්රාහ්මණ ග්රන්ථවල සඳහන් යාගහෝම ආදිය පිළිබඳ විමසන ශාස්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. විමර්ශනය පදනම් කරගත් ශාස්ත්රය (සං. මීමාංසා)