මීසම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කතෝලික සභා පාලනයට අනුව රදගුරුතුමා ගේ බල ප්රදේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දේවස්ථානයකින් හෝ දේවස්ථාන කීපයකින් හෝ යුත් ප්රදේශය (ඉං. mission)