මුග්ගසුප්‍යතා

muggasupyatā

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. මුං ව්‍යඤ්ජනය වැනි ස්වභාවය මුං ව්‍යඤ්ජනය වැනි කථා (එබඳු ව්‍යඤ්ජනයක වූ ඇට සියල්ලම තැම්බෙන්නෙ නෑ. එවැනි කථා ඇත්තාගේ වචනවල බොරු ද ඇත.) (පි. 426)