මුණත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තලයක මතුපිට ; තල පෘෂ්ඨය.
2. උලක තුඩ ; මුදුන.
3. කැපෙන පැත්ත.
4. ඉස්සරහ පැත්ත.
5. කෙළවර ; උල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තලයක මතුපිට
1. නා. තලයක මතුපිට ; තල පෘෂ්ඨය.
2. උලක තුඩ ; මුදුන.
3. කැපෙන පැත්ත.
4. ඉස්සරහ පැත්ත.
5. කෙළවර ; උල.
නා. තලයක මතුපිට