මුඬු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හිස් ; කිසිවක් නැති ; පාළු.
2. හිසකෙස් නැති ; තට්ට.
3. කැටයම් කිසිවක් නැති ; මට්ටම්.
4. පරණ වූ ; පිළුණු වූ ; නරක් වූ.
5. මිශ්‍ර වූ.
6. සරසන ලද.
1. නා.ප්‍ර. දුනු ලීයේ කොන ; දුනු මුඩාව.
2. සැරයටියක මුදුන.
3. පළතුරු වර්ගයක් වන මසත් ; මහදෙබර.
4. සැරසිල්ල.
5. මුදුන ; මස්තකය.
6. වන්දිය.

වි. දුගඳ සහිත.
1. නා.ප්‍ර. සැරයටියෙහි මුදුන් කෙළවර.
2. වැරදි සඳහා දෙන දඬුවමක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දුගඳින් යුතු (දෙ. முடை)