මුදල් අධිකාරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූල්‍ය කටයුතු මෙහෙයුම් මූලස්ථානය ; බැංකු හා මූල්‍යායතන හසුරුවන මව් බැංකුව ; මහ බැංකුව.