මුදල් අනුපාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වාණිජ බැංකු පාලනය කිරීම සඳහා මහබැංකුව අනුගමනය කරන උපක්රමවලින් එකක් ; මුළු වත්කම් ප්රමාණයෙන් මුදල් වසයෙන් තබාගත යුතු සංචිතය හෝ ප්රමාණය.