මුදුන් මල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හිස මත්තෙහි පළඳින මල්දම.
2. විශිෂ්ටතම වස්තුව හෝ නිර්මාණය.
3. (කිතුල් ගස් ආදියෙහි) මුදුනෙහි පිපෙන මල.
1. නා. හිස මත්තෙහි පළඳින මල්දම.
2. විශිෂ්ටතම වස්තුව හෝ නිර්මාණය.
3. (කිතුල් ගස් ආදියෙහි) මුදුනෙහි පිපෙන මල.