මුදුන් මුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්වි-බීජ පත්‍රී ශාකවල වර්ධනයට පත් බීජ මූලය ; ප්‍රධාන මූලය.