මුදුපිට්ඨික
mudupiṭṭhika
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මොලොක් පිට ඇත්තා පිට නැමීමට පුරුදු කළ බැවින් මෘදු පිට ඇත්තා. (පි. 428)
Digital Pāḷi Dictionary
- mudupiṭṭhika adj with a supple spine; with a flexible back [mudu + piṭṭhika]
mudupiṭṭhika
පු. මොලොක් පිට ඇත්තා පිට නැමීමට පුරුදු කළ බැවින් මෘදු පිට ඇත්තා. (පි. 428)