මුවදොරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කට ; මුඛය.2. ගඟක් මුහුදට වැටෙන තැන ; මෝය ; මෝදර.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Geo. embouchure2. river-mouthසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1259 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3410 ← මුවදෙන මුවන්ගේ පිරිමි සතා →