සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3410

මුව වර්ගයේ සතා

n. deer

මුව වර්ගයේ සතෙක්

1. n. gazelle
2. n. springbok

මුව වැස්ම

Med. face mask

මුව හම

n. buckskin

මුව හම බැටළු හම

n. buckskin

මුව හමින් සෑදූ සපත්තුව

1. n. moccasin
2. n. mocassin

මුවකඩ

Civ. mouthpiece

මුවදෙන

n. hind

මුවදොර

1. Geo. embouchure
2. river-mouth

මුවන්ගේ පිරිමි සතා

n. stag

මුවපැටියා

n. fawn

මුවමද

n. musk

මුවමස්

Med. venison

මුවර

n. shark

මුවරදද

n. cupid

මුවවිට

n. brim

මුවසිරස

Phy. orion

මුවහ

1. n. concealing
2. n. cover

මුවහත

n. whet

මුවහත ඇති

a. sharp

මුවහත්

a. keen

මුවහත් කරන උපකරණය

n. sharpener

මුවහත් කරනවා

1. vt. hone
2. vt. sharpen
3. whet

මුවහත් කළ

stropped