මූ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(සර්ව.) නා. 1. මොහු ; මේ තැනැත්තා ; මෙතෙම.
2. මේකා.
3. මේ තැනැත්තී.
නා.ප්ර. මූත්ර ; සුළුදිය.
1. වි. පැසුණු ; මේරූ.
2. (කථා.) මුසු ; මිශ්ර ; කළවම්.
(සර්ව.) නා. 1. මොහු ; මේ තැනැත්තා ; මෙතෙම.
2. මේකා.
3. මේ තැනැත්තී.
නා.ප්ර. මූත්ර ; සුළුදිය.
1. වි. පැසුණු ; මේරූ.
2. (කථා.) මුසු ; මිශ්ර ; කළවම්.