මූ කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. 1. මුහු කරනවා ; මිශ්ර කරනවා ; මුසු කරනවා ; කළවම් කරනවා.
2. පරිපාකයට පත් වෙනවා , මෝරනවා ; පැසෙනවා.
3. වර්ධනය වෙනවා ; වැඩි දියුණු වෙනවා.
4. මූත්ර කරනවා.