මූණිච්චාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුණට චාටු බස් යොදා සතුටු කිරීම ; ඉදිරිපිට ගුණ කියා රැවටීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිතට එකඟ නැතිව මුහුණ ඉදිරියේ කරන චාටු කථාව හෝ හැසිරීම