මූලද්‍රව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (රසා.) රසායනික ක්‍රම මගින් වෙනත් ද්‍රව්‍යවලට බෙදිය නොහැකි ද්‍රව්‍ය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රසායනික ක්‍රම මගින් වෙනත් ද්‍රව්‍යවලට බෙදිය නොහැකි ද්‍රව්‍ය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. element
2. Log. elements