මූලාංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මූල + අංක]
1. නා. වැඩි කරන ගණන ; ගුණකය.
2. මූල සාධකය.
3. මැනීම ආරම්භ කිරීමේදී පටන් ගන්නා ලක්ෂ්‍යය ; ශූන්‍යය.