මෘණාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිහින් වූ ; කෙසග වූ.
1. නා.ප්‍ර. නෙළුම් දඬු ආදියෙහි ඇති සිහින් නූල හෙවත් කෙන්ද.
2. නෙළුම් අල.
3. නෙළුම.
4. කේශර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නෙළුම් දඬු, නල ආදියෙහි ඇති සිහින් නූල/ නෙළුම් අල (සං. මෘණාල)