මෘදුකාංග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පරිගණකයක දළාංගවලට ඒවා කෙසේ හැසිරිය යුතුදැයි උපදෙස් දෙන ක්‍රමලේඛය හෝ ක්‍රමලේඛ සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පරිගණකයක ක්‍රියාකාරි ක්‍රමලේඛය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. software