මෙණෙවිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යොවුන් වියෙහි සිටින තැනැත්තිය තරුණිය ; මාණවිකාව.
2. අවිවාහක ස්ත්රිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තරුණිය (පා. මාණවී, මාණවිකා)
1. නා. යොවුන් වියෙහි සිටින තැනැත්තිය තරුණිය ; මාණවිකාව.
2. අවිවාහක ස්ත්රිය.
නා. තරුණිය (පා. මාණවී, මාණවිකා)