මේධාවී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නුවණ ඇති ; ප්රඥාවන්ත ; ඥානවන්ත.
නා.ප්ර. නුවණැත්තා ; ප්රඥාවන්තයා ; ඥානවන්තයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඥානවන්ත (පා. සං. මෙධාවී)
වි. නුවණ ඇති ; ප්රඥාවන්ත ; ඥානවන්ත.
නා.ප්ර. නුවණැත්තා ; ප්රඥාවන්තයා ; ඥානවන්තයා.
වි. ඥානවන්ත (පා. සං. මෙධාවී)