මෝලංකඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වතුර ගලා වැටෙන තැන.
2. රෙදි සෝදන තැන ; රදා තොට.
3. (කථා.) වහලෙන් වතුර වැටෙන තැන.
4. ගෙයි අගුව ; ගෙදර පිළ අයින.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වහලයකින් වතුර වැටෙන තැන; අගුපිල/ තුන් මංසල
1. නා.ප්ර. වතුර ගලා වැටෙන තැන.
2. රෙදි සෝදන තැන ; රදා තොට.
3. (කථා.) වහලෙන් වතුර වැටෙන තැන.
4. ගෙයි අගුව ; ගෙදර පිළ අයින.
නා. වහලයකින් වතුර වැටෙන තැන; අගුපිල/ තුන් මංසල