මෝසම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉන්දියානු සාගරයේ වැසි ඇති කරන සුළඟ.
2. කාලය ; වාරය.
3. ලියවිල්ලකින් උසාවියට කරන දැන්වීම ; නඩුවක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන යෝජනාව ; ඉල්ලීම.
4. (කථා.) (සින්දු ආදිය කීමේදී) අතින් පයින් දක්වන ඉඟිය ; හස්තපාද වික්ෂේපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. උසාවියකින් නියෝගයක් ඉල්ලීම (ඉං. motion) 2. වැසි ලබාදෙන ආවර්ත සුළඟ (අරා. mausim)