යක් තොවිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යකුන් උදෙසා පැවැත්වෙන යාග ; මිනිසුන්ට රෝගාදී උපද්‍රව කරතියි විශ්වාස කරන යක්ෂයන් සඳහා කෙරෙන අභිචාර විධි.