යක් නළාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යක් තොවිල්වලදී ඒ ඒ යකුන්ට ආරාධනා කිරීම සඳහා දිෂ්ටි මන්ත්‍ර ගායනා කිරීමේදී වාදනය කරනු ලබන බටනළාව.