යක් නැටුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තොවිලය ; යක්ෂෝපද්රව දුරු කිරීම සඳහා පැවැත්වෙන අභිචාරය.2. ඒ කටයුතුවලට අයත් නැටුම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1277 ← යක් නළාව යක් බෙරය →