යක් බෙරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශ්‍රී ලංකාවේ පහත රට හෙවත් රුහුණු ප්‍රදේශයට ආවේණික යක් ශාන්ති කර්මවලදී භාවිත කරන දික් බෙරය ; රුහුණු බෙරය.