යගදාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යකඩ ගදා යුධය ; යකඩින් සාදන ලද මුගුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යකඩ මුගුර