යටි උගුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමකුට කරදරයක් කිරීම සඳහා රහසිගත ව කරන උපාය සංවිධානය ; යටි සූත්තරය.