යටි කබල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ඉබි, කැසුබු ආදී සතුන් ගේ කබලේ යටි කොටස.
2. ආප්ප ආදිය සෑදීම සඳහා පාවිච්චි කරන භාජන දෙකින් යට භාජනය.