යළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. නැවත ; ඉන්පසු ; ඉක්බිති.

නි. නැවත ; පසු ව ; තව ද ; නැවතත් ; යළිත් ; යළිදු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නි. නැවත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adv. afresh
2. adv. again