යාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධාන්‍ය මැනීම සඳහා භාවිත කරන ලද මිනුම් ඒකකයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ධාන්‍ය මැනීම සඳහා භාවිත මිනුම් ඒකකයක්; කුරුණිය/ අමුණු විස්ස