යාවකාලික
yāvakālika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තාවකාලික ; දැනට පවතින.
නා.ප්ර. යම් කාල සීමාවකට පමණක් වලංගු.
1. මධ්යාහ්න කාලය තෙක් භික්ෂූන්ට වැළඳිය හැකි කන බොන දේ; යව්කැලි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. භික්ෂූන් විසින් පෙරවරුවෙහි වැලඳිය හැකි දෙය; සීමිත කාලයක් ඇති.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. provisional
Digital Pāḷi Dictionary
- yāvakālika adj (of food) edible from dawnrise to midday [yāva + kāla + ika yāvakāla + ika]