යුද්ධ නෞකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුහුදේ දී සටන් කිරීම සඳහා ඒ වෙනුවෙන් ම තනා ඇති යාත්‍රාව ; යුද්ධ නැව.