යුද්ධ ප්‍රකාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් විරුද්ධ ජාතීන් දෙකක් හෝ රටවල් දෙකක් අතර සිදුකරන සටන් පිළිබඳ කරන දැන්වීම හෝ අභියෝගය ප්‍රකාශ කිරීම.