යුරේකා කම්බි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. තඹ හා නිකල් මිශ්‍ර ලෝහවලින් සාදන ලද කම්බිවර්ගයක්.